








Ring Size Guide
Jewelry Size Guide & Conversion Chart
මුදු, වළලු සහ බ්රේස්ලට් වල ප්රමාණය නිවැරදිව මැනගන්නා ආකාරය
🎁 Buying a Surprise Gift? / සප්රයිස් තෑග්ගක් දෙන්නද යන්නේ?
If you are buying a ring, bangle, or bracelet as a surprise gift and don't know the exact size, don't worry! Call or WhatsApp us, and our experts will help you select the ideal size.
ඔයා මේ මුද්ද, වළල්ල හෝ බ්රේස්ලට් එක Surprise එකක් විදිහට කාටහරි දෙන්න යන එකක් නම් සහ එයාගේ Size එක මැනගන්න විදිහක් නැත්තම්, බයවෙන්න එපා! අපිට Call එකක් හරි WhatsApp Message එකක් හරි දෙන්න. හරියටම ගැලපෙන Size එක තෝරාගන්න අපි ඔයාට උදව් කරන්නම්.
💍 Ring Size Guide 01: Paper Strip Method (Video Guide)
⚠️ Important Note / විශේෂ උපදෙස:
Please use a thin paper strip cut from A4 paper. Do NOT use thick paper, cardboard, thread, fabric, or rubber bands as they give inaccurate measurements.
මනින්න පාවිච්චි කරන්නේ A4 කොළයකින් හීනියට කපාගත් පටියකි. ගනකම කොළ, කාඩ්බෝඩ්, නූල් හෝ රබර් පටි පාවිච්චි කරන්න එපා (මිනුම වෙනස් වේ).
💍 Ring Size Guide 02: Measure an Existing Ring (Inside Diameter)
📏 How to Measure / මැනගන්නා ආකාරය:
Place the inner edge of the ring at the 0 cm mark of a ruler. Measure straight across to the opposite inner edge in millimeters (mm).
මුද්දේ ඇතුල් පැත්තේ පටන්ගන්නා තැන අඩිරූලේ 0 cm තබා, අනිත් කොනේ ඇතුල් පැත්තට mm කීයක් තියෙනවද කියා මැනගන්න. (පහත රූපය බලන්න)
International Ring Size Conversion Chart
Personal Design Gems Official Ring Size Chart (US, UK, EU, Asia)
| US / Canada | UK / AU | EU / ISO | JP / Asia | Inside Diameter (mm) | Inside Circumference (mm) |
|---|---|---|---|---|---|
| US 3.0 | F | 44 | 4 | 14.1 mm | 44.2 mm |
| US 3.5 | G | 45 | 5 | 14.5 mm | 45.5 mm |
| US 4.0 | H ½ | 47 | 7 | 14.9 mm | 46.8 mm |
| US 4.5 | I ½ | 48 | 8 | 15.3 mm | 48.0 mm |
| US 5.0 | J ½ | 50 | 9 | 15.7 mm | 49.3 mm |
| US 5.5 | K ½ | 51 | 10 | 16.1 mm | 50.6 mm |
| US 6.0 | L ½ | 52 | 12 | 16.5 mm | 51.9 mm |
| US 6.5 | M ½ | 53 | 13 | 16.9 mm | 53.1 mm |
| US 7.0 | N ½ | 55 | 14 | 17.3 mm | 54.4 mm |
| US 7.5 | O ½ | 56 | 15 | 17.7 mm | 55.7 mm |
| US 8.0 | P ½ | 57 | 16 | 18.1 mm | 57.0 mm |
| US 8.5 | Q ½ | 58 | 17 | 18.5 mm | 58.3 mm |
| US 9.0 | R ½ | 59 | 18 | 18.9 mm | 59.5 mm |
| US 9.5 | S ½ | 61 | 19 | 19.4 mm | 60.8 mm |
| US 10.0 | T ½ | 62 | 20 | 19.8 mm | 62.1 mm |
| US 10.5 | U ½ | 63 | 22 | 20.2 mm | 63.4 mm |
| US 11.0 | V ½ | 65 | 23 | 20.6 mm | 64.6 mm |
| US 11.5 | W ½ | 66 | 24 | 21.0 mm | 65.9 mm |
| US 12.0 | X ½ | 67 | 25 | 21.4 mm | 67.2 mm |
| US 12.5 | Y | 69 | 26 | 21.8 mm | 68.5 mm |
| US 13.0 | Z | 70 | 27 | 22.2 mm | 69.7 mm |
✨ Bangle & Bracelet (වළලු සහ බ්රේස්ලට්) Size Guide
🔓 1. Bracelets & Openable Bangles (සියලුම බ්රේස්ලට් සහ අරින්න වහන්න පුළුවන් වළලු සඳහා)
All types of Bracelets (Chain, Tennis, Cuffs) and Openable Bangles are measured around your Wrist Circumference (මැණික් කටුවේ වටප්රමාණය).
-
Measure Wrist / මැණික් කටුව මැනගන්න: Wrap a flexible measuring tape or a paper strip comfortably around your wrist bone.
(මැණික් කටුවේ අස්ථිය (wrist bone) පිහිටන ස්ථානය වටේට ටේප් පටියක් හෝ A4 කොළ පටියක් තබා මැනගන්න). -
Mark & Measure / මිනුම ලබාගන්න: Mark the point where the ends meet and measure it on a ruler in centimeters (cm) or inches.
(පටිය එකතුවන තැන සලකුණු කර අඩිරූලෙන් cm හෝ inches ප්රමාණය සටහන් කරගන්න). -
Comfort Allowance / බුරුල එකතු කරන්න: Add 1.5 cm to 2 cm (approx. 0.5 to 0.75 inches) to your wrist measurement for a ideal fit.
(බ්රේස්ලට් එක හෝ වළල්ල හිර නැතුව ලස්සනට අතේ තියෙන්න ඔබේ මැණික් කටුවේ මිනුමට තව 1.5 cm - 2 cm ප්රමාණයක් එකතු කර අදාළ Size එක තෝරාගන්න).
⭕ 2. Solid / Non-Openable Bangles (තනි / ඇරින්න බැරි වළලු සඳහා)
For solid bangles, measure the widest part of your hand when folded:
-
Fold Hand / අත නවාගන්න: Bring your thumb and little finger together towards the center of your palm (as if putting on a bangle).
(වළල්ලක් දමන ආකාරයට මාපටඇඟිල්ල සහ සුළුඇඟිල්ල අත්ල මැදට එකතු කර අත තද කරගන්න). -
Measure Knuckles / පළලම ස්ථානය මැනගන්න: Wrap an A4 paper strip tightly around the widest part of your hand (across your knuckles).
(A4 කොළ පටිය අතේ පළලම ස්ථානය හෙවත් ඇඟිලි පුරුක් වටේට තදින් ඔතා මැනගන්න). -
Compare / ප්රමාණය සසඳන්න: Measure the strip length on a ruler to get your Hand Circumference and match with the chart below.
(එම මිනුම පහත Bangle Chart එකේ Hand Circumference තීරුව සමඟ සසඳන්න).
Standard Bangle & Bracelet Size Chart
Personal Design Gems Official Chart (Bracelets & Bangles)
| Standard Size | Inside Diameter (mm) | Hand Circumference (Solid Bangles) | Wrist Size (Bracelets & Openable Bangles) | Category |
|---|---|---|---|---|
| 2-2 (2.125") | 54.0 mm | 169 - 175 mm | 13.5 - 14.5 cm | Extra Small (XS) |
| 2-4 (2.25") | 57.2 mm | 176 - 185 mm | 14.6 - 15.5 cm | Small (S) |
| 2-6 (2.375") | 60.3 mm | 186 - 195 mm | 15.6 - 16.5 cm | Medium (M) |
| 2-8 (2.50") | 63.5 mm | 196 - 205 mm | 16.6 - 17.5 cm | Large (L) |
| 2-10 (2.625") | 66.7 mm | 206 - 215 mm | 17.6 - 18.5 cm | Extra Large (XL) |
| 2-12 (2.75") | 69.8 mm | 216 - 225 mm | 18.6 - 19.5 cm | XXL |
Tip: If your measurement falls between two sizes, we recommend selecting the larger size for a comfortable fit.